あ ア
ජපන් අකුරු · නොමිලේ
අකුරු ලියන්න ඉගෙනගමුනොමිලේ
Hiragana, Katakana අකුරු ඔක්කොම — අකුරක් ඔබා, හඬ අහා, ඇඟිල්ලෙන් ලියලා පුරුදු වෙන්න. Login ඕනේ නැහැ — හැමෝටම විවෘතයි.
අපේ ගමන
මුල ඉඳලා පිළිවෙලට — අපේ වසර 3ක ගමන
2024 ජනවාරි 11 පටන් ගත් අපි, 2027 ජනවාරි 11ට වසර 3ක් සම්පූර්ණ කරනවා.
ශ්‍රී ලංකාවේත් ජපානයේත් දෙරටේම ලියාපදිංචි වූ, ලාංකිකයෙකුට අයත් එකම ආයතනය — Viron Japan Academy.
අපි කරන්නේ SSW (特定技能) පාර විතරයි — හැම සිසුවෙක්ම රැකියාවක් සමඟ ජපානයට.
-
2024 · ජනවාරි 11
Viron Japan Academy ආරම්භය
මිනුවන්ගොඩින් පටන් ගත්තා — අරමුණ එකයි: හරි පාරෙන් ජපන් යවන එක.
-
2026 · අප්‍රේල්
SSW Automobile විභාගය ලංකාවට ගෙනාවා
ලංකාවේ නොතිබුණු විභාගය අපේ මූලිකත්වයෙන් මෙහි පැවැත්වූවා — පළමු කණ්ඩායම අපේ සිසුන්.
-
2026 · නොවැම්බර්
පළමු SSW Automobile කණ්ඩායම ජපානයට
ඉතිහාසයේ පළමු කණ්ඩායම — Viron සිසුන් — ජපානයට පිටත් වුණා.
-
2027 · ජනවාරි 11
අපට වසර 3යි — නව intake එකක් එක්ක
වසර 3 සපිරෙන දවසේම 2027 intake එක පටන් ගන්නවා.
සිසුන් සහ ජපන් අමුත්තන් — ෆුජි කන්ද පසුබිමේ සමූහ ඡායාරූපය
කතා විතරක් නෙවෙයි — අපේ සිසුන් ඇත්තටම ජපානයේ
පළමු SSW Automobile කණ්ඩායම2026 නොවැම්බර් ජපානයට පිටත් වුණා.
Caregiver සිසුන්ජපානයේ සත්කාර මධ්‍යස්ථානවල සේවය කරනවා.
ජපන් සමාගම් කෙලින්ම එනවාසම්මුඛ පරීක්ෂණ සඳහා නියෝජිතයෝ අපේ ආයතනයටම එනවා.
මෙම app එක ඔබේ phone එකට දාගන්න
Home screen එකට add කළාම, සාමාන්‍ය app එකක් වගේම එක tap එකකින් open කරන්න පුළුවන්.
Android (Chrome)
ඉහළ දකුණු කෙළවරේ ⋮ මෙනුව ඔබා, “Add to Home screen” තෝරන්න.
iPhone (Safari)
පහළ Share බොත්තම ඔබා, “Add to Home Screen” තෝරන්න.